ලොවම පිදු නිසාවෙන් ආදරෙයි පණ මෙන්
පෙම පිදු නිසාවෙන් ආදරෙයි ලොව මෙන්
අතරමං විය තුල ඒ ලොව ඔබ ගිය නිසාවෙන්
හිතේ කහටක් නෑ ඉතින් දන්නා නිසාවෙන්
ලොව පිදු ඇයට ඔබද අදාරේ කල බව මම මෙන්..

Comments

Popular posts from this blog

Father's Day 2021

කොරෝනා කාලේ ආලේ