හිනා පොකුරු පළන්දන්න
සුව සිහිනෙක නිදි කරන්න
ඔබ ලඟින්ම සැතපි ඉන්න
මගේ ලොවට ඔබ වඩින්න...
සඳ පානේ ගමන් යන්න
රෑ අහසේ තරු ගනින්න
හිස හෙමිහිට පිරිමදින්න
මගේ ලොවට ඔබ වඩින්න...
~~වස්සාන සිහින~~
සුව සිහිනෙක නිදි කරන්න
ඔබ ලඟින්ම සැතපි ඉන්න
මගේ ලොවට ඔබ වඩින්න...
සඳ පානේ ගමන් යන්න
රෑ අහසේ තරු ගනින්න
හිස හෙමිහිට පිරිමදින්න
මගේ ලොවට ඔබ වඩින්න...
~~වස්සාන සිහින~~
Comments
Post a Comment