සදා රැඳුන
මතකයකි
මගේ සිතේ...
මුනගැසුනා
දිනක නුඹ
නොසිතු විලසේ....
විඳගන්නේමි
ආදරයේ
මිහිර රිසිසේ....
රැකගන්නෙමි
නුඹේ සෙනෙහෙ
පණ සේ.....

Comments

Popular posts from this blog

Father's Day 2021

කොරෝනා කාලේ ආලේ