__කොට්ටෝරු වත.

ගස් ගොඩකට
කොට කොට ගිහින්
කෙහෙල් ගහකට
කෙටුව වගේද,

උදේ පන්දරම
කෙහෙල් ගහකටම
කෙටුවම දැනෙන
ආතල් එක...

Comments

Popular posts from this blog

Father's Day 2021

කොරෝනා කාලේ ආලේ