ණය බරින් පීඩිතව
දින සති ගනන් ගෙවෙනවා...
ජීවිතේ මිහිරියි කියන කාලේ
අමිහිරිව ගෙවෙනවා...
විරැකියාවෙන් ගෙවෙන ජීවිත
ලෝකයටත් බරක් බව හැඟෙනවා...
කොහේවත් ඉන්න දෙවියන්ට පිං දෙන එකත්
අද ඉඳන් මම නවත්තනවා...
රුපියල් සත වලට
මුලු ජීවිතයම සින්න කරනවා.....

Comments