ගොවි
විශ්‍රාම වැටුපේ සහ රාජ්‍ය සේවක වැටුපේ සොච්චම් වැඩිවීම පිළිබඳව ලොකුවට කතා
කරලා තිබුනා, පත්තරවල පොල් ගෙඩි අකුරෙන් දාලා තිබුනා. නමුත් හාල්, පොල්,
සීනි, අල, පරිප්පු වගේ අත්‍යාවශ්‍ය භාන්ඩ වල බදු වැඩිවීම් පිළිබඳව කිසිම
කතාවක් නෑ.. පෝන් බිලටත් ගේම දීලා.. මේ විදියට රටේ මිනිස්සුන්ව හූරගෙන කන,
කන කෑම වේලටත් අසාමාන්‍ය විදියට බදු අය කරන රටක් මේ ලෝකේ තවත් ඇති කියලා මං
හිතන්නේ නෑ.. පාරට බැහැලා හිඟාකන්න වෙන කාලය වැඩි ඈතක නොවේ.. කොච්චර හොඳ
රටක් උනත්, මේ වගේ පාලනයක් පවතින කාලෙක මේ රටේ ජීවත් වෙන්න සිද්ද උන එකම
ලොකු පවක්...
ලස්සනයි සඳවතියේ නුඹේ සිනා මුව මඩල
අහබ්බෙන් මෙන් මගේ සිත් අහසට පැමිනි
විඳිමි මම ඒ ජීවිතයේ මිහිර කාටත් හොරෙන්
මෙතෙක් කිසිදා නොවිඳි..
දුකක් නොම වෙයි කිසිත්
නුම්බ මටද මම නුඹටඩ ආදරේ නිසාවෙන්
අන් කිසිවකටත් වඩා....
මතකයේ රැඳෙයි සැමදා නුඹේ මුවින් පිටවූ දින
ආදරෙයි නුඹ හට අන් සැම දේටත් වැඩියෙන් ලෙස..
නුම්බට හිතැති මගේ සිතද නුඹවම සොයයි
ගෙවෙන හැම මොහොතක්ම හරිම සුන්ඳරයි
ඔබ සැමගම රැඳෙමින්...
යන්නට දිගු ගමනක් නුඹේ සඳ කිරනින්
නැගෙන ආලෝකයෙන් මා දකින මාවත මතින්...
ඉතින් නුඹවම සොයන සිත
සනසවන්නට ආදරයෙන්....
බලාසිටිමි යලිත් වරක් වඩින තුරු
මගේ අහස් ගැබට නුඹ ඉතින්...
Comments
Post a Comment