අමතක කරන්නට වෙර දරණ හැමවිට...
නැවත නැවතත් එනවා නුඹ මතකයට...
ආදරය යනු අමතක නොවෙන පාඩමකි මට...
නුඹ රහසේවිත් කියාදුන්නු මගේ ලෝකෙට...

Comments

Popular posts from this blog

Father's Day 2021

කොරෝනා කාලේ ආලේ