හාරත J
කාටත් හොරෙන්
මම හඳට ලිව්ව කවි...
බාගෙට වැහුනු ජනේලෙන්
සුළඟ විත් කියවලා...
කඩේ යන තරු එක්ක
හිරුට ගෙනිහින් පවසලා...
වෙනදා මෙන් එලිය දෙන්න
හිරුත් අදිමදි කලා...
අමාවකයි අද ඔන්න
හඳ කොහේද හැන්ගිලා..
මම හඳට ලිව්ව කවි...
බාගෙට වැහුනු ජනේලෙන්
සුළඟ විත් කියවලා...
කඩේ යන තරු එක්ක
හිරුට ගෙනිහින් පවසලා...
වෙනදා මෙන් එලිය දෙන්න
හිරුත් අදිමදි කලා...
අමාවකයි අද ඔන්න
හඳ කොහේද හැන්ගිලා..
බය නොවී, නොම තැවී හිඳින් තව ඉවසලා
ReplyDeleteලඟදීම සඳ නැගෙයි යලිත් පුර හඳ වෙලා..
ලස්සනයි..