save the world.


කිරි උතුරලා
බෝතල් කඩලා
සුදිය දැම්මට..

දන්නවාද
අපි තවමත්
ණයයි
මේ ලෝකයට....

Comments

Popular posts from this blog

අද මා ලග නැත නුඹ.........