මමවත්
ආදරේ නැති මට
ඔයා
කොච්චරනම්
ආදරේ කරනවද...

මමවත්
හිතන්නේ නැති මං ගැන
ඔයා කොච්චරනම්
හිතනවද....

ම්ම්...

සුන්ඳර වේවි
නේද
ජීවිතේ..

Comments

Popular posts from this blog

Father's Day 2021

කොරෝනා කාලේ ආලේ