වෙලාවකට
සතුට
දරාගන්න බැරි කමට
ඇඬෙනවා.....

ඒ උනාට

හිතින් රජ වෙනවා....

තවත් වෙලාවකට
දුක
දරාගන්න බැරි කමට
ඇඬෙනවා...

හිතින් විඳවනවා.....

ඇස් වල
කඳුලු
කාටවත් නොපෙනෙන්න
හිරකරගෙන හිටියත්....
හිතට
දැනෙන හැඟීම........?

Comments