Get link Facebook X Pinterest Email Other Apps - September 22, 2011 සතියකට වරක් පමනක් මම දකින මගේ අම්මානුබේ සිත මම ලඟ බව දනිමි මම නිම්මාමතු බුදු වන්නට එපා මගෙ රත්තරං අම්මාලබනා හැම භවයෙදිම මගෙම වෙන්න අම්මා.... Get link Facebook X Pinterest Email Other Apps Comments
- August 28, 2011 ලස්සනයි සඳවතියේ නුඹේ සිනා මුව මඩල අහබ්බෙන් මෙන් මගේ සිත් අහසට පැමිනි විඳිමි මම ඒ ජීවිතයේ මිහිර කාටත් හොරෙන් මෙතෙක් කිසිදා නොවිඳි.. දුකක් නොම වෙයි කිසිත් නුම්බ මටද මම නුඹටඩ ආදරේ නිසාවෙන් අන් කිසිවකටත් වඩා.... මතකයේ රැඳෙයි සැමදා නුඹේ මුවින් පිටවූ දින ආදරෙයි නුඹ හට අන් සැම දේටත් වැඩියෙන් ලෙස.. නුම්බට හිතැති මගේ සිතද නුඹවම සොයයි ගෙවෙන හැම මොහොතක්ම හරිම සුන්ඳරයි ඔබ සැමගම රැඳෙමින්... යන්නට දිගු ගමනක් නුඹේ සඳ කිරනින් නැගෙන ආලෝකයෙන් මා දකින මාවත මතින්... ඉතින් නුඹවම සොයන සිත සනසවන්නට ආදරයෙන්.... බලාසිටිමි යලිත් වරක් වඩින තුරු මගේ අහස් ගැබට නුඹ ඉතින්... Read more
අද මා ලග නැත නුඹ......... - August 02, 2011 නුඹෙන් පණ ලද මගේ පණ්හිදෙන් කවි ලියවෙනා සද එය දකින්නට අද මා ලග නැත නුඹ මතකද අපි දොඩමළු උනා ගොතමින් කවි සන්හිද පාමුල හිද එය විදින්නට අද මා ලග නැත නුඹ එවන් කවියක් යලි ඔබෙන් යලි නොලියවෙනා සද දුක කියන්නට අද මා ලග නැත නුඹ ඹබ දුන් ඒ කවියේ අරුත තවමත් මට නොතේරෙන සද එය පසිදන්නට අද මා ලග නැත නුඹ Read more
- September 29, 2011 අලුතෙන් ගෙනා බිරිය සතුටින් තියන්නට ඇගෙ නැන්ඳම්මා පැන්නුව ගෙදරින් එලියට ඒ තමන්ගේ මව බව දැනුනෙ නෑ උගෙ හිතට බිව් කිරි වල රස අමතක උනා වත්ද පුතුට Read more
Comments
Post a Comment