මා නෙතඟට
කඳුලක් එක් කරන්න
මොහොතකටවත්
එපා නුඹ සිතන්න

මගේ සතුට
නුඹ පමනක්ම බව සිතන්න
නුම්බ සැමදා
සතුටින් හිඳින්න

ජිවිතයේ
දිගු ගමනක් එක්ව යන්න
සිතේ ඇති
බලාපොරොත්තුව පුබුදන්න

ආදර වදනින්
මා සිත සනසවන්න
සැමදාම
මා ලඟටම වී හිඳින්න

Comments