දිනෙන් දින
ඉහ වහා යන
ආදරෙ මහිමයෙන්....
මා දකින හැම සිහින
සරසවයි නුඹ ඉතින්......
කොතෙක් දුරක
සිටියමුත් ඔබ
සිතින් මා ලඟ තමයි......
ගෙවෙන හැම මොහොතකම
මා සිතන්නෙ
නුඹ ගැන තමයි.....

Comments