එකමදේ සිය ගමනක් අහද්දි
ඔයා ඇහුනෙ නෑ
දැක්කෙ නෑ
වගේ
ඉන්න හැටි.....

මොහොතකට
හිතුනද
මගේ හිත
රිදෙයි කියලා....

මොහොතකට
හිතුනද
මම ඔයාට
කොච්චරනම්
ආදරෙයිද කියලා.....

තවමත් ඉතින්
මම
බලාගෙන ඉන්නවා
ඇස් දෙකත්
අමාරුවෙන් ඇරගෙන.......


Comments