Posts

Showing posts from March, 2020

කොරෝනා කාලේ ආලේ

රැයත් දහවලත් පමණක් නොව උදයෙත් එක ලෙස එලිය දෙන උඹ මට මිණි පහණක් ලදොත් සෙනෙහසක් සිසිලක් සැනසීමක් නුඹගෙන් පමණි මා ලැබුවේ ජීවිතයත්.. ඉන්නට නොමවැටී රත්වුන මහ පොලවෙත් සිහිලක් සැනසුමක් නැති මේ ජීවිතයෙත් බැල්මෙන් පවා නිවුනාවූ ආත්මයත් ණයගැති වේය නූපන් ඇය මෙන්ම මමත්..