කොරෝනා කාලේ ආලේ

රැයත් දහවලත් පමණක් නොව උදයෙත්
එක ලෙස එලිය දෙන උඹ මට මිණි පහණක්
ලදොත් සෙනෙහසක් සිසිලක් සැනසීමක්
නුඹගෙන් පමණි මා ලැබුවේ ජීවිතයත්..

ඉන්නට නොමවැටී රත්වුන මහ පොලවෙත්
සිහිලක් සැනසුමක් නැති මේ ජීවිතයෙත්
බැල්මෙන් පවා නිවුනාවූ ආත්මයත්
ණයගැති වේය නූපන් ඇය මෙන්ම මමත්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...