Sunday, June 19, 2016

පෝයටත්
රටේ මහ එකා
දඩයමේ ගිය රටකට
ඇවිත්
ඇස් පෑදුවාට
බොහොම ස්තූතියි..


මිනිස්සු හඳුනගන්නවාට වඩා

මිනිස්සු හඳුනාගන්න එකයි වටින්නෙ...

----

දෙකම එකයි වගේ පෙනුනට, ලොකු වෙනසක් තියෙනවා..
අන්තිම පේලියේ උන් අතර තියෙන සහෝදරකම්
ඉස්සරහා පේලියේ උන් අතර බලාපොරොත්තු වෙන්න එපා මචං
මොකද ඒ පේලි දෙක අතරේ තවත් පේලි ගොඩක් තියෙනවා..