Posts

Showing posts from July, 2015
නිවා සරතැස මගේ දිවිමග ගෙනා සිසිල අගෙයි නුඹ මට අඳුරු අහසට පැමිණ පුරපස මගේ දිවියට කසුන් සඳ නුඹ
සුවද රඳවා ආත්මයේ පතුලේම ආදරයේ නාමයෙන් දැල්වූ පහන් සිල… නොනිමේවා මේ සසර පුරා හමුවූ අප නෙතු පියෙන තුරා…!
මෙදා පාර කවුරු දිනයිද...? මහින්දට නොමිනේශන් හම්බෙයිද..? යූඑන්පී එකම දිනයිද..? ____ මේ අපි වැඩියෙන්ම කතා කරන, අපිට තියෙන ලොකුම ප්‍රශ්න.. _____ අද රෑට කන්නෙ මොනවද.. ගෙවල් කුලී ගෙවාගන්නෙ කොහොමද... ____ මේ අපි අඩුවෙන් කතා කරන, අපිට තියෙන පොඩි ප්‍රශ්න...