Friday, July 10, 2015

නිවා සරතැස
මගේ දිවිමග
ගෙනා සිසිල
අගෙයි නුඹ මට

අඳුරු අහසට
පැමිණ පුරපස
මගේ දිවියට
කසුන් සඳ නුඹ
සුවද රඳවා
ආත්මයේ පතුලේම
ආදරයේ නාමයෙන්
දැල්වූ පහන් සිල…
නොනිමේවා මේ සසර පුරා
හමුවූ අප නෙතු පියෙන තුරා…!


මෙදා පාර කවුරු දිනයිද...?
මහින්දට නොමිනේශන් හම්බෙයිද..?
යූඑන්පී එකම දිනයිද..?
____

මේ අපි වැඩියෙන්ම කතා කරන, අපිට තියෙන ලොකුම ප්‍රශ්න..
_____
අද රෑට කන්නෙ මොනවද..
ගෙවල් කුලී ගෙවාගන්නෙ කොහොමද...
____
මේ අපි අඩුවෙන් කතා කරන, අපිට තියෙන පොඩි ප්‍රශ්න...