මෙදා පාර කවුරු දිනයිද...?
මහින්දට නොමිනේශන් හම්බෙයිද..?
යූඑන්පී එකම දිනයිද..?
____

මේ අපි වැඩියෙන්ම කතා කරන, අපිට තියෙන ලොකුම ප්‍රශ්න..
_____
අද රෑට කන්නෙ මොනවද..
ගෙවල් කුලී ගෙවාගන්නෙ කොහොමද...
____
මේ අපි අඩුවෙන් කතා කරන, අපිට තියෙන පොඩි ප්‍රශ්න...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...