සුවද රඳවා
ආත්මයේ පතුලේම
ආදරයේ නාමයෙන්
දැල්වූ පහන් සිල…
නොනිමේවා මේ සසර පුරා
හමුවූ අප නෙතු පියෙන තුරා…!

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...