ආදරණීය ෆෙලා,

මට හිතාගන්න බෑ
අලුත් දේවල් වේගයෙන්
එහා මෙහා යන හැටි...

මම ඉස්සර කාර් එකක් දැක්කේ
කලාතුරකින්..

ඒත් දැන් ඒවා
හැමතැනම...

ලෝකය පුදුම ඉක්මනට
ඉස්සරහට ගිහින්...

_________________________
වසර 50ක් හිරේ ඉඳලා ආපු බෲක්

Comments

Popular posts from this blog

Father's Day 2021