තනිව ඇවිදන් ගිය
දුරට වඩා
එක්ව ඇවිදන් ගිය දුර
අඩු උනත්...

ඒ මතකයත් එක්ක
ඇවිදන් යනවා මම
තව හුඟ දුරක්...

ආයෙත් ඇවිදන් යන්නට හිතුනොත් ඔබට
නැවතුන තැන ඉඳන්...

ආපසු හැරි එනවා මම
කොයිතරම් දුර උනත්...

Comments

Popular posts from this blog

Father's Day 2021