ඔයාටත් හොරෙන්
ඔයාගේ හිත
මම කියවන්න ඇති...

කාටත් වඩා හොඳින්
මම දන්නවා
මූඩ් ෆික්ස් කරන හැටි..

ආදරේ වැඩිකමට
මොනවා හෝ
කියවෙන්න ඇති..

මගේ අතෙත්
වැරදි නැතිවා
නොවෙන්න ඇති...

පුදුමයි මට
තවමත් ඔයා
බුම්මගෙන ඉන්න හැටි..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021