වැටිලා තිබ්බ තැනින් ඇහිඳගෙන..
පාට කොල අලවලා හැඩ කලේ
මම වග

අමතක උනාට

අහසේ හැමතැනම
නිදහසේ පාවුනාට

අමතක කරන්නෙපා
නූලේ එක කෙලවරක්
මගේ අතේ වග...

__________________
අකුරු හතරේ සරුංගලේ

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...