ගොවි
විශ්‍රාම වැටුපේ සහ රාජ්‍ය සේවක වැටුපේ සොච්චම් වැඩිවීම පිළිබඳව ලොකුවට කතා
කරලා තිබුනා, පත්තරවල පොල් ගෙඩි අකුරෙන් දාලා තිබුනා. නමුත් හාල්, පොල්,
සීනි, අල, පරිප්පු වගේ අත්‍යාවශ්‍ය භාන්ඩ වල බදු වැඩිවීම් පිළිබඳව කිසිම
කතාවක් නෑ.. පෝන් බිලටත් ගේම දීලා.. මේ විදියට රටේ මිනිස්සුන්ව හූරගෙන කන,
කන කෑම වේලටත් අසාමාන්‍ය විදියට බදු අය කරන රටක් මේ ලෝකේ තවත් ඇති කියලා මං
හිතන්නේ නෑ.. පාරට බැහැලා හිඟාකන්න වෙන කාලය වැඩි ඈතක නොවේ.. කොච්චර හොඳ
රටක් උනත්, මේ වගේ පාලනයක් පවතින කාලෙක මේ රටේ ජීවත් වෙන්න සිද්ද උන එකම
ලොකු පවක්...
දැන් ප්‍රශ්න ගොඩකින් තැලිලා පොඩි වෙලා හිටියට, ඉපදෙනකොට අපි අරන් ආවේ බඩගිණ්න විතරයි මචං..
Comments
Post a Comment