මගුල් ගෙදර
අවසන්...

ආපු උන්
කාලා බීලා
ගෙවල් වලත් ගිහින්..

වැඩ කරපු උන්
ඉතිරි ඒවා
ගෙවල් වලත් ගෙනිහින්...

_______________________

ගත්තු ණය විතරක් ඇයි අපි ගෙවන්නේ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...