සමනල සංධවනියෙන් ඔබ්බට..

ජීවිතේ කියන්නේ 
පිපාසයක්... 

ඒ පිපාසේ 
තරමකටවත් සංසිඳෙන්නේ 
ආදරය නිසා.. 

ඒකයි අපි හැමෝම 
ආදරය සොයන්නේ... 

හැබැයි පිපාසෙට මඩ වතුර බීලා හරියන්නේ නෑ... 


Comments

Popular posts from this blog

Father's Day 2021

අද මා ලග නැත නුඹ.........