කාමරේ පුරා විසිරුන
මතකසැමරුම් එකතුකර මම
අමාරුවෙන් හෝ හිත හදාගෙන
කුනු බඳුන පිරෙව්වා...

එකින් එක නැවතත් බලා මම
අහිමි වී ගිය ජීවිතේ සෙව්වා

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021