අද මා ලග නැත නුඹ.........

නුඹෙන් පණ ලද මගේ පණ්හිදෙන් කවි ලියවෙනා සද
එය දකින්නට අද මා ලග නැත නුඹ

මතකද අපි දොඩමළු උනා ගොතමින් කවි සන්හිද පාමුල හිද
එය විදින්නට අද මා ලග නැත නුඹ

එවන් කවියක් යලි ඔබෙන් යලි නොලියවෙනා සද
දුක කියන්නට අද මා ලග නැත නුඹ

ඹබ දුන් ඒ කවියේ අරුත තවමත් ‍මට නොතේරෙන සද
එය පසිදන්නට අද මා ලග නැත නුඹ

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...