නිමා නොවනා කඳුලු අතරින්
ගලා ඒ පද මගේ පන් හිඳෙන්
විඩාබර මා නෙතු පියන්
බලා හිඳී ඔබ දෙස නිදි වරන්

ඉතින් ඒ කවි රස විඳිමින්
බොහෝ අය කියයි එළකිරි මචන්
දන්නෝ දනිති විරහවේ අරුමන්
නොම වේවා තවත් මෙවන් හින්සනයන්

පුලුවනි නම් අමතන්න එක කඳුලු කැටයකට
පවසයි ඔබ මා හැර ගිය කතාවේ වග තුග
අසන්නට කිසිවෙකුත් නැති එක ගැනයි දුක
සිටිය එකම ශ්‍රාවිකාව ඔබයි මට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021