හිස්ව තිබූ මගේ සිත් අහසට
නුඹයි පැයු සඳවතිය....

වියලි සුලඟින් දැවී ගිය සිත් අහසට
නුඹයි ආ සිහිල් සුළන් රැල්ල....

අලෝකයක් නොමැතිව අඳුරු වු මගේ දිවියට
නුඹයි පැමිනි සඳ කිරන...

ඉතින් ඒ සඳ පායන තුරු බලා සිටින
මමයි ඔබේ මිහිකත....

Comments

Popular posts from this blog

Father's Day 2021