අහිංසක ජීවිතයක්.....

වැටි වැටී නැගිටින්න හදන
අහින්සක ජීවිතේකට
මිරිගුවක් මුණගැහෙන එක
මොන තරම් අවාසනාවක්ද

දුවලා දුවලා හොදටම හති වැටිල තියෙද්දිත්
ආපහු හැරෙන්න බැරි වෙද්දි
ඒ අහිංසක ජීවිතේ
මොනතරම් අසරණද

ඒ අහිංසක ජීවිතේට
ලස්සනයි කියන මේ ලෝකේ
මොනතරම් නපුරුවට දැනෙනවද කියලා
හිතාගන්නවත් පුළුවන්ද

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...