අප නිවහනේ පාලුව මැකූ
රන් ටිකිරි සිනාවෙන් මුලු ගෙදරම සැනසූ
ඒ සුරතලී දැන් පෙර පාසල් යනවා
ටිකිරි සිනාවට ඩැන් සුරතල් කතාවත් එකතු වෙලා
වචන එක ඩෙක ගලපමින් කතා කල ඈ 
දැන් කවි සින්දුත් කියනවා
එදා මගෙ උකුලේ දඟලපු ඈ අද
බෝනික්කන් ඇගෙ උකුලෙ නලවනවා
කාලය ඉක්මනින් ගෙවී ගියා වත්ද
මට මේ විදියටම ඈව හැමදාමත්
මගේ ලඟිම තියගන්න පුලුවන් නම්...
ඒ සුරතල් කතාව මට හැමඩාමත්
අහන්න පුලුවන් වෙයි..
ඒත් ඒක මහ අසාදාරන අසාවක්...
හෙට දින ඈ තවත් ලොකු වෙයි
තවත් ලස්සන වෙයි
ලස්සන අනාගතයකට යයි
එදාට මට අඬේ....
ඒ දුකට නෙමේ..
දරගන්න බරි සතුටට...

ඔව් ඒ මගෙම මන්දකිනිය....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...