මා උපන් පින් බර මව් බිමට
කරන්නට යමක් මගේ කල පැමින ඇත
නුඹෙන් ලද සෙනෙහස නම් නිමක් නැත
දිවි පුදා රකිමි මගෙ මව හෙටට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021