කිසිවකට සමනොවන
නුබේ ඔය කවි සිතද
එයින් ගලා එන කවි වැල්ද
පවසාවි සොඳුරුතම
අදරේ අප බැඬුන
එවන් කවි නැසෙන දිනක්
නොම වේවා කිසිත්

ගෙදර අග හිඟ කම් මැදින්
පලා යන සිරි කත දුටිමි
කල හැකි දෙයක් නොමැති කමින්
මමද අසරණ උනිමි
විසඳුමක් සොයන්නට
පියවරක් නුම්බ තබුවා
ගියත් දුර රටක නුබ
නොම දැනෙවා කිසි දුකක්
නුබෙ ඔය කවි සිතට....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021