වස්සාන සිහිනයේ මමත් අද තනිවෙලා
නුඹ නැතිව හඬා වැටෙන සිත මෙනි වැහි වලා
ආයෙත් ඇවිත් නුඹ මගේ ලඟම දැවටිලා
ඉන්නට එනවද සමගින්ම නිකිනි වලා

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021