හැර යන්නට සිතක් නොමැත මට
නින්ඳ නොමැති එක රැයක් පමනි මෙය
හඬමින් වලපෙන රැහැයි හඬ මැදින්
නුඹගෙ හඬ මට සිහිනෙන් මෙන් ඇසේ

...දුක උරුම උනෙ ඇයි දැයි නොදනිමි
වැරඩි කා අතඩ සෙවිම පල නැති
දෙතැනක තනිවි හැඬුමෙන් පල නැති
කල හැකි කිසිවක් ගැන සිතමුද අපි

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021