හඳ වඩින තුරු අහසට
මුලු රැයම මග බලයි

ඉඟි මරන තරු රෑන
යන්තමින් එලිය දෙයි

ගලා එන සුලන් රොද
මොන මොනවදෝ මුමුනයි

ඔබ එවන පනිවිඩද ඒ
මොහොතකට මට සිතෙයි

ඉතින් නුඹ තවම නෑ
මගෙ හිත රිදුම් දෙයි

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...