ඉපදුන දා ඉඳන් මට හරි මග පෙන්වුවා
අද මා තනිව යන මග ගැන නුඹ නිතරම සෙව්වා
පුතෙ නුඹගෙ ඩැන් වැටුප කීයද නුඹ නොවිමසුවා
උදෙ එන විටත් මා අත කාසි ටිකක් තැබුවා...

නුඹ විඳිනා දුක් ගැන මම නොදනිම්ද අම්මේ
මම කල පව් වෙන්න අති නුඹ අද විඳවන්නේ
මට හැකි කලට නුඹ හට මා සලකන්නේ
මගේ ඇස් දෙක වගෙයි නුඹ මා රැක ගන්නේ

මතු බුදු වන්නට මත්තෙන් ඔබ
වෙනවා නේද මගෙ මව් ආයෙත් ඇත්තට
මම නුඹේම පුතු වී එන්නම් එදාට
රාහුල කුමරුගේ අඩුපාඩුව පුරවන්නට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021