මිනිත්තු කිහිපයක
පොඩිම සතුටක් වෙනුවෙන්
දිවි පුදන අපේ අයියලාට
මන්ද නොතේරුනේ තවම
දුම් පානයෙහි අරුම
...
ඉදිරි පරපුර වත්
බෙරගන්නට දුම් රකුසාගෙන්
ගතයුතු පියවරක්
දැන්ම ගතයුතු නොවෙද අපි

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021