අහිමි නුබෙ නෙත දකිමි මම - නුබ තිලිණ කල පුතු ඇසින්
අහිමි නුබෙ සිනහව දකිමි මම - නුබ තිලිණ කල පුතු මුවින්
අහිමි නුබෙ ප්‍රිය වදන අසමි මම - නුබ තිලිණ කල පුතු හඩින්
අහිමි නුබෙ මව් සෙනෙහෙ දෙමි මම - පුතුට කෙලෙසක ඉතින්...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...