නුඹ අළුත් දිවියක් ඇරබි බව සැලයි
එය මා දුටු නපුරුම හීනයක්මැයි
සිදුවු සියළු දේ සිදුවී හමාරයි
ඒ ගැන සිතා දුක් වීම මගෙ සිතට බාරයි

සුභ පතමි මා හදවතින් ඔබට
මගේ හිතෙ කහටක් නැ ඉතින්
නොම වේවා කිසියම් දුකක්
නුඹේ කවි සිතට ඉතින්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021