පෙරුම් පිරුවට මම ඉන්නට නුඹ ලඟින්
ඉඩක් නැ මට ලොව එරෙහි වූ නිසාවෙන්
දුරින් ඉඳ සැනසෙමි මා අඩ නුඹේ නමින්
තවමත් ඇත ඒ පතුමන් සැම එලෙසින්

Comments

Popular posts from this blog

Father's Day 2021

කොරෝනා කාලේ ආලේ

අද මා ලග නැත නුඹ.........