පුන්චි උනත් හිත් පොඩිය
අදරේ මහ මෙරටත් වැඩිය
අහිමි වු දුක ඊටත් වැඩිය
ඉතින් එහෙමයි බොලඳ ආදරය

ඉතින් ඒ පුන්චි සාවිත්
කියයි ඔය කවියම යලිත්
දැනෙන එකක් නැ දුකක් කිසිත්
දඩයමෙ යයි ඔහු යලි යලිත්

සුන්ඳරයි නේද සිහිනය
දහවලේදි උනත් අපි දකින
සැබැ නොවෙනා බව දැන දැනම
දකිනවා තව තවත් සිහින

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021