නෙතට උනන කඳුලැල් පිසලන්න ඉතින්
නැගෙන සුසුම් වැල් නවතන්නෙමි ඉතින්
කොතෙක් කල් මම දුරින් ඉන්නද ඉතින්
නුඹ නැති දිවියක ලබන ජය කුමටද ඉතින්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021