ඉතින් නුඹ සැරසුනේ එලෙසින් දීගෙක යන්නද
අළුත් දිවියක් එලෙස ඔහු සමඟින් අරඹන්නද
මම ඉතින් සුභ පතනවා හැර මක් කරන්නද
නව දිවිය ඔබට කොතරම් සොඳුරු වේවිද

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021