ජිවිතේ හැටි මෙහෙම වෙන්න ඇති
කියලා ඔයත් හිත හදාගන්න ඇති

ඒ ජිවිතේ එයාට නම් කොහොමත් සුන්දර ඇති
දැන් නම් ඔයා ගැන මතකයක් වත් නැතිව ඇති

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...