අතරමන් වූ බව දනුනි
යන්නට වෙන මගක් නැතිව ගිය සඳ

ඔබ නොමැති බව දනුනි
මගේ අත්වැලට පාලුවක් දනුන සඳ
...
සිතට තනි කමක් දනුනි
නුඹෙ සිතින් මා ඉවත් කල බව දනුන සඳ

සිත් අහසම පාලුවෙන් තැවුනි
මගේ සඳවත බැස ගිය බව දැනුන සඳ

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...