මමත් හිතුවේ නෑ සිහිනෙකින් වත්
ගෙවන්නට ඔබ නැතිව එක මොහොතක්වත්
සිහිවෙනවාද මට මෙන් ඔබටත්
අප දෙදෙනාම දුටු ඒ සිහිනය ගැනවත්.

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...